Thursday, June 30, 2016

මෙම බ්ෙලාග් අඩවිය නිර්මාණය කිරීමේ අරමුණ වනුයේ අපොස සා-පෙළ තොරතුරැ තාක්ෂණය හා උසස් පෙළ සාමාන්‍ය තොරතුරැ තාක්ෂණය ඉගෙන ගන්නා සිසුන්ට අන්තර්ජාලය හරහා අත්වැලක් සැපයීමයි. මෙහි ඇති පාඩම් මාලා එක් එක් ඒකක යටතේ වර්ග කර ඇත. ඔබට අදාල ඒකකය පිළිබද මනා දැනුමක් ලබා දීමට අවශ්‍ය උපදෙස් මාලා, පැහැදිලි කිරීම්, Tutes, Presentations, Vedio, Pictures මෙහි අන්තර්ගතය. මේ හරහා ඔබට කල හැක්කේ ස්වයං අධ්‍යයන කාර්යයකි. මෙහි අන්තර්ගත සමහර කොටස් Download කර නැරඹිය යුතු වේ. Follow my another web

7 comments:

  1. That is a good step for students who follow ict.

    ReplyDelete
  2. It really helps to learn ICT as it is in our mother tounge.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Ict is the key for the global village.you have brought it to the door step.good job.keep it up...

    ReplyDelete
  6. Ict is the key for the global village.you have brought it to the door step.good job.keep it up...

    ReplyDelete